Print this Article


භික්ෂූන් වහන්සේලා සඳහා නොමිලයේ ඉංගී‍්‍රසි හා බුද්ධ ධර්ම පාඨමාලාවක්

භික්ෂූන් වහන්සේලා සඳහා නොමිලයේ ඉංගී‍්‍රසි හා බුද්ධ ධර්ම පාඨමාලාවක්

ලයිසියම් ජාත්‍යන්තර පාසලෙහි, භික්ෂු අධ්‍යාපන අංශය විසින් 11 වන වරටත් පවත්වනු ලබන භික්ෂූන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා සඳහා වන ඉංගී‍්‍රසි භාෂාව හා ඉංගී‍්‍රසි භාෂාවෙන් බුදුදහම උගන්වන පාඨමාලාව 2019.02.16 වන සෙනසුරාදා දින උදේ 8.30 ට නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේදී ආරම්භ විය. ඉංගී‍්‍රසි භාෂාව හා ඉංගී‍්‍රසි භාෂාවෙන් බුදුදහම හැදෑරීමට කැමති භික්ෂූන් වහන්සේලා හා මෙහෙණින් වහන්සේලාට එම පාඨමාලාවට සහභාගි වන ලෙස එම පාඨමාලාවේ අධ්‍යක්ෂ විසින් ආරාධනය කෙරේ. 0112829744 දුරකතනයෙන් වැඩි විස්තර දැනගත හැකිවේ.