Print this Article


පියල් පුෂ්ප කුමාර ද සිල්වා සමරුවට ධර්ම දානය පතා බුදුසරණ පිරිනැමීමක්

පියල් පුෂ්ප කුමාර ද සිල්වා සමරුවට ධර්ම දානය පතා බුදුසරණ පිරිනැමීමක්

පානදුර දිබ්බැද්ද පුඤ්ඤානන්ද මාවතේ අංක 166 හි පදිංචිව සිටි යද්දෙහි පියල් පුෂ්ප කුමාරද සිල්වා වි.කා.බ.කා.උප පොලිස් පරික්ෂක (1996.2.14 දින) පුල්ලුමලේදී ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගිය අතර, එම රණවිරුවාට පින් පැමිණවීම සඳහා මෙම පුර පසළොස්වක පෝදා දිබ්බැද්ද අමරමුනි විහාරස්ථානයේ අටසිල් සමාදන් වූ උපාසක උපාසිකාවන්ට දවල් දානය පිරිනැමීමත්, ධර්ම දේශනාවක් පැවැත්වීමත් ධර්මදානය පතා බුදුසරණ පත්‍රය පිරිනැමීමටද එන්.ජී.ඊ.චන්ද්‍රවතී දයාබර මෑණියන් විසින් කටයුතු යොදා ඇත.