Print this Article


පිහිට පතයි

පිහිට පතයි

අවුරුදු 25 ක් වයසැති පුතෙකුට බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමීමට කැමති පරිත්‍යාගශීලියෙක් වෙතොත් 0112971598/0714491964 දුරකතන අංක වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.

***

වත්තල හැඳල කාර්මේල් මාවත 31 /51 ඒ.රංජිත් උපාලි ෆොන්සේකා වකුගඩු දෙකම නරක්වීම හේතුවෙන් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය වී ඇති බව කියයි. එබැවින් “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වෙතොත් 0770320162 රමනි, 0112942175 යන දුරකථන අංකවෙතින් දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

***

කොටුගොඩ මිණිරුවන්ගම නො. 61 ලිපිනයේ පදිංචි කමල් රංජිත් මහතා වකුගඩු රෝගයෙන් පෙළෙන අතර ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව කියයි. දැනට රුධිර කාන්දු කරණය කරන අතර ජීවත් වන්නේ ඉතා අපහසුවෙන් බවද කියයි. ආර්ථික අපහසුතාවලින් පෙළෙන බවද කියයි. අවුරුදු 8 ක දියණියක් සිටින අතර ඇය 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවද කියයි. බිරිඳ රැකියාවක් කරන අතර එම සුළු වැටුප ප්‍රමාණවත් නොවන බවද කියයි. 0750862715 හෝ 0764443838 දුරකතන අංක වෙතින් විස්තර දැනගත හැකි අතර ඒ.කේ.ආර්.ජයසිංහ 106557334331 සම්පත් බැංකුව ගිණුමට ආධාර කළ හැකි බවද කියයි.

***

මීරිගම ලෝලුවාගොඩ මදුරුපිටිය 16/1 ලිපිනයේ පදිංචි උපුල් ප්‍රසන්න මහතාගේ වකුගඩු අක්‍රමවත්ව ඇති බවත් ඒ සඳහා වකුගඩු බද්ධකිරීමට අවශ්‍ය බවත් මාලිගාවත්ත වකුගඩු රෝහලේ වෛද්‍ය නිර්දේශය වී ඇති බව කියයි. ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බැවින් 0781568214 දුරකතන අංකය වෙත දන්වා වකුගඩුවක් පිරිනැමීමට දායක වන්නැයි ඉල්ලීමක් කෙරේ.

***

වකුගඩු රෝගයකින් පසු වන යූ.එස්.වයි.ඩී. ජගත්සිරි නමැති අයට බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති අතර එම පරිත්‍යාගය සිදු කිරීමට කැමැති අය වෙතොත් 0710897401,0718856996 යන දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

***

කේ.ඒ.ජයතිලක මහතා වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින් ඕ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාග ශීලියෙකු වෙතොත් මෙහි සඳහන් දුරකතන අංක වෙතින් විමසන්නැයි කාරුණික ඉල්ලීමක් කෙරේ. 0777829235/0768243652/0777963711 එම දුරකතන අංක වේ.

***

රඹුක්කන පදිංචි 58 වියැති තිදරු පියකු දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව කුරුණෑගල වකුගඩු රෝග අංශයේ විශේෂඥ වෛද්‍ය ඊ.එස්.සී. කීර්ති බණ්ඩාර මහතා නිර්දේශ කර ඇති බව කියයි. වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියකු වෙත්නම් පහත සඳහන් දුරකථන අංකවලට ඇමතුමක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලීමක් කෙරේ. 071 234 5953/ 0711430638 දුරකතන අංක වේ.

***

ආර්.ඒ. පද්මා රණසිංහ අංක. 146, වතුපිටිවල, නිට්ටඹුව ලිපිනයෙහි පදිංචි ඇයගේ දරුවන් දෙදෙනා වන හරිඳු ගංගාධර තාඹුගල සහ බවන්ත බිම්සර තාඹුගල උපතින් සාමාන්‍ය දරුවන් ලෙස බිහිවුනත් ඔවුන්ට වසර 10 සම්පූර්ණවීමත් සමඟ අපස්මාර රෝගී තත්ත්වය වැළඳී රෝගීව අසරණව සිටින බවත් එම රෝගී තත්ත්වය නිසා දරුවන්ගේ මොළයේ සෛල අක්‍රීය වන ස්වභාවයක් පෙන්නුම් කරන බව වෛද්‍යවරු පවසති. ඒ හේතුවෙන් දරුවන් දෙදෙනාම තම වැඩ කටයුතුවත් කර ගැනීමට නොහැකිව, ආබාධිත තත්ත්වයේ පසුවෙන අතර කතා කිරීමේ හැකියාව ද නොමැති බව ද කියයි. එම දරුවන්හට ඇති රෝගී තත්ත්වය සුවකර ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලේ ස්නායු වෛද්‍යතුමා විසින් ර්‍ථභපබඪඥප ර්‍ථතචජඥදබච යන ඖෂධය භාවිතා කිරීමට නිර්දේශ කර ඇති බවත් මෙම ඖෂධ වර්ගය සඳහා මසකට විශාල මුදලක් දැරීමට සිදුව ඇති බවත් කියයි. ඊට මුදල් ආධාර ගිණුම් අංක 278 2001 50003280 ආර්.ඒ. පද්මා රණසිංහ වතුපිටිවල මහජන බැංකු ශාඛාවේ ඇති ගිණුමට බැර කළ හැකි බවද කියයි.දුරකතනය – 033 2281358, 0702711257 වේ.