Print this Article


තිරුතල්වේලි බෝධිධම්ම හිමියන්ගේ ජන්ම සමරුවට බෝධි පූජා පින්කමක්

තිරුතල්වේලි බෝධිධම්ම හිමියන්ගේ ජන්ම සමරුවට බෝධි පූජා පින්කමක්

පුත්තලම මදුරන්කුලියේ කීර්තිසිංහගම ශ්‍රී රතනජෝති විහාරාධිපති මුදලක්කුලියේ රතනජෝති නාහිමියන්ගේ ශිෂ්‍ය තිරුතල්වේලි බෝධිධම්ම හිමියන්ගේ 45 වන ජන්ම දිනය නිමිත්තෙන් ආශීර්වාද බෝධිපූජාවක් නවම් පෝදා සවස 6 ට මුදලක්කුලියේ රතනජෝති නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ඉහළ දියදොර ශාන්ත හිමියන් විසින් එම බෝධි පූජාව මෙහෙයවනු ලැබේ.