Print this Article


සුනන්දාරාම දහම් පාසලේ ත්‍යාග ප්‍රදානය 24 වන දා

සුනන්දාරාම දහම් පාසලේ ත්‍යාග ප්‍රදානය 24 වන දා

පන්නල, තලම්මැහැර ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරස්ථානයේ ශ්‍රී සුනන්දාරාම දහම් පාසලේ ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය මෙම (24) දා උදේ 08.30 ට ප්‍රධාන ශාලාවේ දී සිදු කෙරේ. විහාරාධිපති ගොලහැන්වත්තේ ධම්මරතන, විහාරාධිකාරී පන්නල ජාතික පාසලේ ආචාර්ය ගල්නෑවේ ධම්මවංශ හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දහම් පාසල සහ දායක සභාව මෙම උත්සවය සංවිධානය කර ඇත.