Print this Article


මාහරගම ශ්‍රී පියරතන නාහිමි ජන්ම සමරුවට කතරගමදී පින්කම්

මාහරගම ශ්‍රී පියරතන නාහිමි ජන්ම සමරුවට කතරගමදී පින්කම්

කෑගල්ල තුම්මුදුන ශ්‍රී වාලුකාරාමාධිපති මාහරගම ශ්‍රී පඤ්ඤානන්ද පිරිවෙන්හි කෘත්‍යාධිකාරී පහළ දොළොස්පත්තුවේ ද්විතීය අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤානන්ද, මාහරගම පියරතන නාහිමියන් හැත්තෑපස් වන විය සපිරීම නිමිත්තෙන් මෙම මස 28 වන දා දවස පුරා ඓතිහාසික කතරගම පුද බිම මූලික කරගෙන විශේෂ පින්කම් මාලාවක් සිදු කිරීමට මාහරගම ශ්‍රී පඤ්ඤානන්ද පරිවෙනාධිපති ශාස්ත්‍රපති හිග්ගොඩ උදයධම්ම හිමියන් හා ශිෂ්‍ය හිමිවරුන් හා දායක පිරිස කටයුතු යොදා ඇත.