UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

අපේකම රැකගත් ඉපැරැණි ගැමි සුවඳ

අපේ ආදී මුතුන් මිත්තන් ගතකළ ජීවිතවල පැවැති හරවත් බව අපට මිල කරන්නට බෑ. ඒ හැම ජීවිතයක්ම ආදර්ශයෙන් පිරිලා. හැබැයි, ඒ අයට වර්තමානයේ ජීවත් වන අයට වාගේ සම්ප්‍රදායික මට්ටමේ විභාග සුසුකම් ආදිය තිබුණේ ම නෑ. එහෙත් ඒ අය හරිම බුද්ධිමත්, ආචාර සමාචාර ධර්මවලින් යුක්තයි. ආගමික හැදියාව ජීවිතය පුරාවටම විහිදිලා. තවත් කෙනෙකුට ඇඟිල්ලක් උස්සන්න බැරි තරමට නිවැරැදියි. සමාජයෙන් ලබාගත් දැනුම් සම්භාරයත්, අත්දැකීම් සමුදායත් නිසාම ඔවුන් සමාජගත නියමුවන් බවට පත් වුණා. සමාජයට ණය නෑ. ජීවිත පැවැත්ම පොදි බැඳගත් අසීමිත බලාපොරොත්තු නොතිබූ නිසා ගොරෝසු වුණේ නෑ. දෑතේ වීර්යයෙන් යමක් කමක් හරි හම්බකරගත් ඒ අපේ වැඩිහිටියන් වඩාත් හොඳින් පරලොව ගැන කල්පනා කළා. පරපුරේ ලාබාල ඇත්තන්ට ඒ ගැන කියා දුන්නා. ඒ නිසාම ආගම දහමට ලැදිකමින් නිතර කටයුතු කළා. ගොවිතැනක් බතක් කරන කොට වුණත් දෙලොව ගැනම කල්පනා කරලයි යහපත්ව කටයුතු කළේ. ඒ හින්දා. අසාධාරණකම්, අයුක්තිසහගතකම්වලට නැඹුරුවුණේම නැති තරම්.

ඉතිරිය»

 

නවම් පුර අටවක පෝය


නවම් පුර අටවක පෝය පෙබරවාරි 12 වන දා අඟහරුවාදා අපර භාග 03.54 ට ලබයි. 13 වන දා බදාදා අපර භාග 03.46 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 12 වන දා අඟහරුවාදා ය.

 

මීළඟ පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 12

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 06


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]