Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කුරුණෑගල මිල්ලව පල්ලයවත්ත නො. 29 පදිංචි එම්.ජී. සෝමකීර්ති මහතා වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින් වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් සිදු කළ යුතු යැයි වෛද්‍ය නිර්දේශය වී ඇති බව කියයි.

“ඕ පොසිටිව්” ලේ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගශීලියෙකුගෙන් අපේක්ෂා කරන අතර වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙක් වෙතොත් 037 2225098 හෝ 072 2919486 දුරකතන අංක වෙත දන්වන්නැයි ද, වකුගඩු සැත්කම සඳහා ආධාර කිරීමට පරිත්‍යාගශීලීහු වෙත් නම්.

100657225669 එම්.ජී.සෝමකීර්ති සම්පත් බැංකුව, කුරුණෑගල ගිණුම් අංකය වෙත ආධාර කළ හැකි බවද කියයි.

 

 

****

පොළොන්නරුව, ඕනෑගම 17/32 පදිංචි සිංහපුර එස්.කේ. සුනීතා කුමාරි 50 වන වියෙහි පසුවන එක්දරු මවක් වන අතර ඇය වකුගඩු රෝගයෙන් පෙළෙන බැවින් “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාගශීලීන්ගෙන් අපේක්ෂා කෙරේ. ඇයගේ දියණිය අටවැනි වියෙහි පසුවන අතර ස්වාමියා ආබාධිත රණවිරුවකු බවද කියයි. 078 330 8666 දුරකථන අංකයෙන් වැඩි විස්තර දැන ගත හැකි බවද කියයි. වකුගඩු රෝගියාගේ ශල්‍ය කර්ම කටයුතු සඳහා පරිත්‍යාගශීලීන්ගේ සහාය පතන අතර ගිණුම් අංක 100430372527 ජාතික ඉතිරි කිරීමේ බැංකුව මතුගම වෙත ආධාර කළ හැකි බව කියයි.