Print this Article


අස්ගිරිය පුරාණ ගල්ලෙන් රජමහා විහාරයේ දී පින්කම් රැසක්

අස්ගිරිය පුරාණ ගල්ලෙන් රජමහා විහාරයේ දී පින්කම් රැසක්

ලේ දන්දීමේ පින්කමක් ,වෛද්‍ය සායනයක් සහ අක්ෂි සායනයක් සමග ඇස් කණ්ණාඩි ප්‍රදානයක් ගම්පහ අස්ගිරිය පුරාණ ගල්ලෙන් රජමහා විහාරාධිපති කරපික්කඩ ජිනරතන නාහිමියන්ගේ ජන්ම දිනයට සමගාමීව පෙබරවාරි 17 වන දා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා පුරාණ ගල්ලෙන් රජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ.

පෙබරවාරි 19 පුන් පොහෝ දින සවස අටවිසි බුද්ධ පූජා පින්කමක් ද පැවැත්වේ.