Print this Article


තිස්සමහාරාමයේ ධම්මජෝති හිමියෝ 70 වන වියට පා තබති

තිස්සමහාරාමයේ ධම්මජෝති හිමියෝ 70 වන වියට පා තබති

කොටගල පබ්බතාරාම විහාරාධිපති අමරපුර නිකායේ සම්මාන නායක ජෝතිපාල වංශාලංකාර ශාසන ශෝභන තිස්සමහාරාමයේ ධම්මජෝති හිමියන්ගේ 70 වන ජන්ම දිනය ඉකුත් දා ( 11) යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් ජනවාරි 12 සහ 13 දිනවලදී පින්කම් මාලාවක් සිදුකර ආශිර්වාද පැවැත්වූ අතර උත්සව සභාවක් ද පවත්වන ලදී.