Print this Article


අමුණුගොඩ කුඩුමිරිස රජමහා විහාරයේ දොරකඩඅස්න 28 වෙනිදා

අමුණුගොඩ කුඩුමිරිස රජමහා විහාරයේ දොරකඩඅස්න 28 වෙනිදා

අමුණුගොඩ කුඩුමිරිසේ ශ්‍රී පරාක්‍රමබාහු රජමහා විහාරයේ 67 වෙනි වාර්ෂික මහා පින්කම මෙවරත් විහාරාධිපති සියනෑ කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක අමුණුගොඩ සෝමානන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජනවාරි 1 වෙනිදා ආරම්භ විය. ජනවාරි 25 වෙනිදා තිස්පැය හතේ පිරිත් දේශනාව ආරම්භ වූ අතර ජනවාරි 28 වෙනිදා දොරකඩ අස්න පැවැත්වේ. අනුශාසනා දේශනාව දඹදෙණිය රජමහා විහාරවාසී ගිරාඳුරුකෝට්ටේ සීවලී ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පවත්වනු ලබන අතර දොරකඩඅස්න ගලහිටියාව ජාතික පාසලේ ඉගෙනුම ලබන කුලනක සත්නිඳු කුමරුවා විසින් පවත්වනු ලැබේ.