Print this Article


බොරැල්ලේ අතුල අනු නාහිමියන් මෙහෙයවන දස පාරමිතා ආශීර්වාද පූජාවක්

බොරැල්ලේ අතුල අනු නාහිමියන් මෙහෙයවන දස පාරමිතා ආශීර්වාද පූජාවක්

කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ, අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානාධිපති, අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක ධුරන්දර, ත්‍රිපිටකාචාර්ය බොරැල්ලේ අතුල අනු නා හිමියන් විසින් වසරක් පාසා පවත්වනු ලබන දස පාරමිතා මහා ආශීර්වාද පූජාව සියලු දායක කාරකාදීන්ටත්, ගම්වැසියන්ටත්, රට වැසියන්ටත් සෙත්පතා දුරුතු පුර පසළොස්වක පොහෝදින සවස 5.30 ට අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ දී පවත්වනු ලැබේ.