Print this Article


මාලිම්බඩ ඉන්ද්‍රාරාමයේ දුරුතු මහා පුණ්‍යෙීත්සවය

මාලිම්බඩ ඉන්ද්‍රාරාමයේ දුරුතු මහා පුණ්‍යෝත්සවය

මාතර මාලිම්බඩ ශ්‍රී ඉන්ද්‍රාරාම විහාරස්ථානයේ 78 වන වරටත් පවත්වනු ලබන වාර්ෂික ක්ෂීරපායාස දුරුතු මහා පින්කම මෙම මස 12 සිට 21 වන දින දක්වා පැවැත්වේ. ඊට සමගාමීව හත්වන වරටත් පවත්වනු ලබන වාර්ෂික ක්ෂීරපායාස දුරුතු මහා රන්දෝලි පෙරහර මෙම 20 වන දින රාත්‍රී 7.00 කිරිමැටිමුල්ල ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ සිට මාලිම්බඩ ශ්‍රී ඉන්ද්‍රාරාම විහාරස්ථානය දක්වා වීථි සංචාරය කෙරෙන බව පාතේගම චන්දරතන හිමියෝ නිවේදනය කරති.