UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මකර රුව සෙවණේ ඉදි වූ අසූ මහා ශ්‍රාවක ප්‍රතිමා වහන්සේලා

 

විස්මිත නිර්මාණවලින් විසිතුරු වූ මලිදුව ශ්‍රී විජයානන්ද පුරාණ විහාරය

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉපැරැණි ගම්මානයක් වන මලිදුව ගම්මානය ඓතිහාසික අගයකින් යුතු ගම්මානයකි. ශ්‍රී ලංකාවේ අවසාන මහරහතන් වහන්සේ ලෙස සැලකෙන මලියදේව මහරහතන් වහන්සේ කෙටි කලක් භාවනානුයෝගීව මෙම ගම්මානයේ රැඳී සිටි බවත්, උන්වහන්සේ සිහි ගැන්වීම පිණිස ‘මලියදේව‘ යන්න මලියදූව වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. උන්වහන්සේ වැඩසිටියා යැයි සැලකෙන මලිදූව ‘අම්පිටිය’ නමැති ඓතිහාසික පුදබිම බොහෝ දෙනාගේ වැඳුම් පිදුම් ලබමින් පවතින අතර ඉපැරැණි නුග, නා, වම්පර ආදී වෘක්ෂ රාශියකින් සමන්විත මේ පුදබිමේ ඓතිහාසික බව කියා පෑමට පවතින කදිම සාක්ෂි රැසකි. මලිදූව ශ්‍රී විජයානන්ද පුරාණ විහාරස්ථානයේ භාරකාරිත්වය යටතේ පවතින මෙම පූජනීය බීමට නුදුරින් ඉපැරැණි මලිදූව ශ්‍රී විජයානන්ද පුදබිම පැවැති අතර එය වර්තමානයේ ‘පාලු පන්සල’ නමින් හඳුන්වයි.

 

ඉතිරිය»

 

උඳුවප් අමාවක පෝය


උඳුවප් අමාවක පෝය ජනවාරි 5 වන දා සෙනසුරාදා පූර්ව භාග 04.57 ට ලබයි. 6 වනදා ඉරිදා පූර්ව භාග 06.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 05 වනදා සෙනසුරාදා ය.

 

මීළඟ පෝය ජනවාරි 14 වනදා සඳුදා.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 05

First Quarterපුර අටවක

ජනවාරි 14

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]