Print this Article


ගලවිලවත්තේ භාවනා වැඩසටහන 5 වන දා

ගලවිලවත්තේ භාවනා වැඩසටහන 5 වන දා

හෝමාගම ගලවිලවත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ දී 2019 වර්ෂයේ ආරම්භක භාවනා වැඩසටහන ජනවාරිමස 05 දින සෙනසුරාදා (උඳුවප් අමාවක පොහොය දින) පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා පැවැත්වේ. මෙහෙයවීම කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය සහ රත්නපුර රුවන්පුර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති, ශ්‍රී ලංකා ස්වේජින් මහා නිකායේ මහානායක ඉඟුරුවත්තේ පියනන්ද මහා නා හිමියන් විසිනි.