Print this Article


මාකඳුර ශ්‍රී සරණංකරාරාමයේ සංඝමිත්තා පෙරහර 22 දා

මාකඳුර ශ්‍රී සරණංකරාරාමයේ සංඝමිත්තා පෙරහර 22 දා

මාකඳුර, ගෝනාවිල (වයඹ) ශ්‍රී සරණංකරාරාම විහාරස්ථානයේ වාර්ෂික සංඝමිත්තා පෙරහර 41 වැනි වරටත් මෙම 22 උඳුවප්පෝදා සවස වීදි සංචාරය කෙරේ. විහාරාධිපති පොල්ගම්පොළ පියනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ සංඝමිත්තා කුළඟන සමිතිය, දායක සභාව, ශ්‍රී සරණංකර දහම් පාසල එක්ව එම පෙරහර සංවිධානය කර ඇත.