Print this Article


වල්පොලදී සෙත් පතා පින්කම්

වල්පොලදී සෙත් පතා පින්කම්

සුනාමි උවදුරෙන් විපතට පත්වූවන් සහ මානුෂික මෙහෙයුමේ දී දිවිදුන් ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ රණ විරුවන්ට පින් පැමිණවීමට හා උදාවන 2019 වසරට සෙත් පැතීම සඳහා සර්ව රාත්‍රික පිරිත් දේශනය සහ සංඝගත දක්ෂිණාව පිරිනැමීම දෙසැම්බර් මස 29 සහ 30 දෙදින තුළ රාගම, වල්පොල සෝමවීර මාවත දී 15 වන වරටත් සරණ සුබසාධක සංගමය මෙහෙයවීමෙන් පැවැත් වේ.