Print this Article


බුදුගුණ වන්දනා පින්කමක් තුන්යම් රැයක් පුරා රත්නපුර දී

බුදුගුණ වන්දනා පින්කමක් තුන්යම් රැයක් පුරා රත්නපුර දී

බුදුගුණ වන්දනාව හා ධර්ම දේශනාමය පින්කමක් ජනවාරි 12 වන දා සවස 6 සිට පසුදා පහන්වනතුරු රත්නපුර නවනගරය ආනන්ද මෛත්‍රෙය සංඝරාජ මහා විහාරයේ දී පැවැත්වෙයි. එම ධර්මදේශනාමය බුදුගුණ වන්දනාව සිදු කරනු ලබන්නේ බලංගොඩ බෙලිහුල්ඔය ශීල සමාහිත යෝගාශ්‍රමවාසී ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති කන්දේකුඹුරේ රාධ හිමියන් විසිනි. සහභාගි වන පින්වතුන්ට ආහාර පාන ආදියෙන්ද සංග්‍රහ කිරීමට විහාරාධිපති ශාස්ත්‍රපති දෙල්වල මුදිත හිමියන් ඇතුළු දායක පිරිස කටයුතු කරති.