Print this Article


සමාජ සත්කාරක පින්කමක්

සම්බෝධි පාරමිතා පදනම මඟින්, එහි නිර්මාතෘ මොරවක සුමන හිමියන්ගේ සංකල්පයක් මත උඳුවප් පොහොය දින පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිවුලන්කඩවල පලුවද්දන ශ්‍රී ජයසුමනාරාමය මුල් කරගෙන සමාජ සත්කාරක පින්කමක් සිදුකිරීමට නියමිත බව එම පදනම කියයි.