Print this Article


අමරපුර චූලගණ්ඨි පාර්ශ්වයේ උපසම්පදා විනය කර්මය

අමරපුර චූලගණ්ඨි පාර්ශ්වයේ උපසම්පදා විනය කර්මය

ශ්‍රී ලංකා අමරපුර චූලගණ්ඨි පාර්ශ්වයේ 2019 වසරේ උපසම්පදා විනය කර්මය සඳහා සාමණේරයන් වහන්සේලාගේ අයදුම්පත් කැඳවා ඇත.

බලපිටිය වැලිතර ශ්‍රී පුෂ්පාරාම මූල මහා විහාරයේ දී එම උපසම්පදා විනය කර්මය සිදු කෙරෙන අතර තම ශිෂ්‍ය සාමණේරයන් වහන්සේලාගේ අයදුම්පත්‍ර මෙම මස 30 වනදාට පෙර චූලගණ්ඨි පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරි කරව්වේ විජයතිස්ස නාහිමියන් වෙතින් ගෙන්වා ගත යුතු අතර එය සම්පූර්ණ කර එවිය යුතු බව ලේඛකාධිකාරි හිමියෝ සඳහන් කරති.