Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලබා යාන්ත්‍රික ඉංජිනේරු පාඨමාලාවක් හදාරමින් සිටින 25 හැවිරිදි සොහොයුරුගේ වකුගඩු දෙකම අක්‍රීය වී ඇති බව මෑතකදී රෝග විනිශ්චය කරන ලද බව කියයි. දැනට ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ සතියකට දෙවතාවක් අඛණ්ඩව රුධිර කාන්දුකරණය සිදු කරන අතර හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට වෛද්‍යවරුන් විසින් නිගමනය කොට ඇති බව ද කියයි. ඒ සඳහා “බී පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ප්‍රදානය කිරීමට කැමැති අය වෙතොත් දුරකථන අංක 076 356 5045 අංකය වෙත දන්වන්නැයි මාලබේ, නානායක්කාර පවුල මඟින් ඉල්ලීමක් කරයි.