Print this Article


ප්‍රංශයේ ජේතවන මහා විහාරයේ කඨින මහා පූජෝත්සවය

ප්‍රංශයේ ජේතවන මහා විහාරයේ කඨින මහා පූජෝත්සවය

ප්‍රංශයේ ජේතවන මහා විහාරයේ කඨින මහා පූජෝත්සවය පසුගියදා ඉතා උසස් අන්දමින් සිදු කෙරිණි. ප්‍රංශයේ ජේතවන විහාරාධිපති, ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි, වියට්නාම්, කාම්බෝජ්, ලාඕස්, චීන, තායි හා ශ්‍රී ලාංකික බෞද්ධ සැදැහැවතුන් විසින් උතුම් පින්කම සංවිධානය කර තිබුණි.