Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

කොබෙයිගනේ නබඩවැව ධම්මචිත්තාරාමයේ දී කොබෙයිගනේ කිතගම පදිංචිව සිටි වික්‍රමලාගේ සෙව්මිණි නවෝද්‍යා නමැති දියණිය එම ආරාමයේ වේලසුමනපුර මෙත්තදින්නා මෙහෙණියගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට ඇතුළත් වූවා ය.
13 හැවිරිදි එම දියණිය හෙංගමුව මහා විද්‍යාලයේ හත්වන වසරේ ඉගෙනුම ලබමින් සිටියා ය. ඇය කිතගම විසුද්ධිදින්නා මෙහෙණින් වහන්සේ බවට දසසිල් ලැබූ අවස්ථාව.
ඡායාරූපය, ආරච්චිකට්ටුව සමූහ අතුකෝරළ යූ. ගුණපාල