Print this Article


කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ ශිෂ්‍යාධාර ප්‍රදානය 1 වන දා

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ ශිෂ්‍යාධාර ප්‍රදානය 1 වන දා

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කෙරෙන “සාමණේර නියාමක ව්‍යාපෘතිය” යටතේ කළුතර දිස්ත්‍රික්කයේ පිරිවෙන්වලින් තෝරාගත් සාමණේර හිමිවරුන් වෙත, 2019 වසර සඳහා පොත් පූජා කිරීමේ උත්සවය සහ “ප්‍රාචීන අධ්‍යාපනාභිවෘද්ධි ව්‍යාපෘතිය” යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක කළුතර උතුර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති ශාස්ත්‍රපති දෙදියවල තිලකසිරි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ, මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමියන්ගේ සහභාගීත්වයෙන් කළුතර බෝධි පරිශ්‍රයේ දී දෙසැම්බර් මස 01 සෙනසුරාදා පස්වරු 2.00 ට පැවැත්වේ.