Print this Article


පිහිට පතයි

පිහිට පතයි

මාකොළ සපුගස්කන්ද රජමහා විහාරයේ වැඩ වාසය කරන බංගලාදේශයේ රට්ඨපාල ස්වාමීන්වහන්සේගේ වකුගඩු දෙකම අක්‍රීය තත්ත්වයට පත්වීම නිසා වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු පවසන බැවින් “ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0777 005280, 0112539255 දුරකථන වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

බත්තරමුල්ල, වික්‍රමසිංහපුර පදිංචි දෙදරු පියෙක් වන එම්.ඒ. ජයරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් “ඕ පොසිටිව් හෝ ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධකළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරු පවසන බව කියයි. “ඕ පොසිටිව්, නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පුණ්‍යවන්තයෙකු සිටිත් නම් වැඩි විස්තර සඳහා 070 – 5284656, 076 697 61 68 හෝ 011 2776680 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.

****

නො. 277/1 පනාපොල, අග්බෝව, අලව්ව ලිපිනයෙහි පදිංචි 52 හැවිරිදි දෙදරු පියෙකු වන කේ.පී. පි‍්‍රයල් හේමචන්ද්‍ර (ශ්‍රීලංගම රියදුරු) යන අයගේ වකුගඩු දෙකම අක්‍රීය වී ඇති බැවින් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට “ඕ පොසිටිව් හෝ ඕ” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වේ නම් පහත දුරකථන අංකයන්ට අමතන මෙන් ඉල්ලීමක් කෙරේ. දුරකථන අංක 071 1923449, 072 0224449/071 3424665

****

ඒ පොසිටිව්, ඒ නෙගටිව්” හෝ “ඕ පොසිටිව්, ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් පිරිනැමිය හැකි පරිත්‍යගශීලියෙකු වෙතොත් 0775099091 හෝ 0775221871 දුරකථන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

“ඕ පොසිටිව්” වර්ගයේ හෝ “ඕ නෙගටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බැවින් පිරිනැමියහැකි අයෙක් වෙතොත් පහත අංකයට අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. 076 8305790

****

වකුගඩු රෝගී අයෙකු සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යව ඇති බැවින් පරිත්‍යාගශීලියෙකු වෙතොත් 0777706748 දුරකථනයෙන් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

පහන්ගම වෑකඩ, පානදුර පදිංචි 33 හැවිරිදි එන්. චමින්ද කුමාර තරුණයා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට බී. පොසිටිව් හෝ ඕ වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පින්වතෙකු වේ නම් 0713462777 දුරකතනයට ඇමතුමක් ලබාදෙනමෙන් ඉල්ලා සිටින අතර, ඔහු වෙනුවෙන් යම් ආධාරයක් කරන්නේ නම් ඔහුගේ නමින් මහජන බැංකුවේ කොළඹ ප්‍රධාන ශාඛාවේ අංක 204200510002529 ගිණුම විවෘතව පවතින බව ද කියයි.