Print this Article


හම්බන්තොට සිංහගිරි විහාරයේ දස වස් සමරුවට පින්කම්

හම්බන්තොට සිංහගිරි විහාරයේ දස වස් සමරුවට පින්කම්

හම්බන්තොට අඩි 100 පාර සිංහගිරි විහාරයට දස වසරක් පිරීම නිමිත්තෙන් ආගමික හා සමාජ සත්කාර වැඩසටහන් රැසක් නොවැම්බර් 30 දා සිට දෙසැම්බර් 22 දින දක්වා පැවැත්වීමට සිංහගිරි විහාරාධිපති සූරියවැව ජාතික පාසලේ ආචාර්ය ශාස්ත්‍රපති විතාරන්දෙණියේ වජිර හිමියන් සහ විහාරස්ථ දායක සභාව, සිංහගිරි දහම් පාසල සහ සිංහගිරි ධර්ම විජය සමාජය කටයුතු යොදා ඇත.