Print this Article


මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම ඉල් පෝදා

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජා පින්කම ඉල් පෝදා

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජා පින්කම මෙම ඉල් පෝදා මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මිහින්තලා පුදබිමේ දී පැවැත්වේ.

එම පින්කමෙහි මෙවර දායකත්වය දරනු ලබන්නේ වැල්ලවත්ත පියනන්ද සමාජ සේවා පදනමේ අධ්‍යක්ෂ කිරිවැල්දොල පියනන්ද නාහිමියන්ගේ අනුශාසනා පරිදි ගෝනාපීනුවල චන්දානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙනි. පුලස්තිගම ගුරුගොඩල්ලේ රතනවංශ හිමි, සංඝමිත්තා පදනමේ ප්‍රධාන සංවිධායිකා භද්‍රා වානගුරු මෑණියෝ, රුක්මල්ගම සෝමපාල හෙට්ටිආරච්චි, රමණී රේණුකා, රුවන් සෙව්වන්දි, ධනුෂ්ක, ලක්මාල්, කැලණියේ එම්.ඒ. ජයරත්න, නීල් කුමාර, කඩවත විපුලසිරි හෝටලයේ අධිපති විපුලසිරි, කතරගම ස්වර්ණ පාරේ එල්.ඒ. සරත් පෙරේරා අනුරාධපුර සාලියපුර අබේරත්න ඇතුළු ගම්වාසී පිරිස පිළියන්දල රුවන් ධනුෂ්ක ගුණවර්ධන, කිරුලපන කාන්ත ජයසිංහ අවිස්සාවේල්ල බී.ජී. සුනිල්රත්න, මහේෂ්, නාවක්කුලියේ මල්කාන්ති වික්‍රමසිංහ, පානදුර කෙසෙල්වත්තේ පදිංචි සරික්කම්මුල්ල ආර්.ඒ උදිත ඉරෝෂන පෙරේරා, ජයමංගල අනෝමා ක්‍රිශාන්ති විමලරත්න, ආර්.ඒ. මිලොලි කාවින්දි පෙරේරා දියණිය, ආර්.ඒ. කවිත්තියා මෙත්වින්දි දියණිය, මානෙල් හේමමාලි වික්‍රමරත්න, ශි‍්‍රයානි කොතලාවල, අයෝනා ඉරාණි වික්‍රමරත්න, නිහාල් ප්‍රේමවංශ, ඉනෝකා සංජීවනී යන මහත්ම මහත්මීහු වෙති.