Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජා පින්කම ඉකුත් වප් පුර පසළොස්වක පෝදා (24) මිහින්තලා පුදබිමේදී මිහින්තලා රාජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරිණි. මෙවර එම පින්කමේ දායකත්වය වැල්ලවත්ත සමාජසේවා පදනමේ අධ්‍යක්ෂ කිරිවැල්දොල පියනන්ද නා හිමියන්ගේ අනුශාසකත්වයෙන්, ගෝනාපීනුවල චන්ද්‍රානන්ද හිමියන්ගේ මෙහෙයවීමෙන් සුනිල් ශාන්ත, ජයසේන තණමල්විල, මල්කාන්ති ඇතුළු පිරිස මගින් සිදු කෙරිණි.