Print this Article


ධම්මචක්ක රාජකීය සම්මානයෙන් පිදුම් ලබති

ධම්මචක්ක රාජකීය සම්මානයෙන් පිදුම් ලබති


තායිලන්ත රජයේ ධම්මචක්ක රාජකීය සම්මානයෙන් පිදුම් ලද ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල නාහිමියන් පිළිගැනීමේ විශේෂ උත්සවයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (15) මහනුවර අස්ගිරිය ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ දී පැවැත්විණි. එහිදී ගොඩගම මංගල නා හිමියන් වෙත ජනාධිපතිතුමා අතින් සම්මානය පිළිගැන්වූ අවස්ථාව.