Print this Article


බුදුසරණ හිටපු කර්තෘ වර්ෂ පූර්ණ සමරු පින්කම නොවැම්බර් 10 – 11 දිනවලදී

බුදුසරණ හිටපු කර්තෘ වර්ෂ පූර්ණ සමරු පින්කම නොවැම්බර් 10 – 11 දිනවලදී

බුදුසරණ හිටපු කර්තෘ පරලොව සැපත් ප්‍රේමසිරි අබේසිංහ මහතාගේ වර්ෂ පූර්ණ සමරු පින්කම නොවැම්බර් 10 – 11 දිනවලදී පැවැත්වෙන අතර කහතුඩුව ශ්‍රී නන්දාරාමයේ දී විහාරාධිපති කහතුඩුවේ විමලතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි 10 වන දා සවස 7.00 ට පැපිලියාන සුනේත්‍රාදේවි පරිවෙණාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් ධර්ම දේශනය පවත්වනු ලැබේ. 11 වැනිදා දවල් අබේසිංහ මහතා පදිංචිව සිටි කහතුඩුව සිංහ මැදුර නිවසේදී සපිරි කර සංඝගත දක්ෂිණාවක් පැවැත්වේ.