Print this Article


ශී‍්‍රමත් සිරිල් ද සොයිසා ජන්ම සමරුවට පින්කම්

ශී‍්‍රමත් සිරිල් ද සොයිසා ජන්ම සමරුවට පින්කම්

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ නිර්මාතෘ ශ්‍රීමත් සිරිල් ද සොයිසා මහතාගේ 122 වෙනි ජන්ම දින සමරු උත්සවය ඔක්තෝබර් මස 26 වෙනි දිනට යෙදීම නිමිත්තෙන්. 26 වෙනි දින – පෙරවරු 6.00 ට කිරිපිඬු පූජාව (බෝධි පරිශ්‍රයේදී) මෙහෙයවීම පනාපිටියේ විජිතනන්ද හිමියන් විසින් ද පෙරවරු 9.00 ට බෝධි පරිශ්‍රයේ පිහිටි ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ද 26 වෙනි දින – බලපිටියේ නගර මධ්‍යයේ ස්ථාපිත කොට ඇති ශ්‍රීමත් සිරිල් ද සොයිසා මැතිඳුන්ගේ පිළිරුවට පුෂ්පෝහාර දැක්වීම පෙරවරු 9.00 ට 26 වෙනි දින පෙරවරු 11.00 ට මහා සංඝරත්නය හැත්තෑපස් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම ද සිදු කෙරේ.