Print this Article


පිහිට පතයි

පිහිට පතයි

වයස අවුරුදු 14 වන වියෙහි පසුවන පුතෙකු දරුණු අක්මා රෝගයකින් පෙළෙන බව කියයි. ඔහුට අක්මා කොටසක් බද්ධ කිරීමට සිදුව ඇති අතර ඒ සඳහා “ඒ පොසිටිව්” හෝ “ඕ පොසිටිව්” වර්ගයේ නිරෝගී අක්මා කොටසක් පිරිනැමීමට කැමැති පරිත්‍යාගශීලියෙකු වෙතොත් එම පුතනුවන්ගේ පියා වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ. 071 754 7830, 077 786 6774 දුරකථන අංක වේ.

****

රණසිංහ ආරච්චිගේ සුරංග (36) මහතා වෙත ඉක්මනින් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති බව කියයි. ඒ සඳහා “බී පොසිටිව්” හෝ “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් වෙතොත් දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ. දුරකථන අංක – 072 757 6003, 077 651 2317 වේ.