Print this Article


දහම් පාසල් අධ්‍යාපනයේ අරමුණ සහ ආරම්භක පසුබිම ග්‍රන්ථය දොරට වැඩුම 21 වනදා

දහම් පාසල් අධ්‍යාපනයේ අරමුණ සහ ආරම්භක පසුබිම ග්‍රන්ථය දොරට වැඩුම 21 වනදා

කලපළුවාව මිහිඳු දහම් පාසලේ ආචාර්යවරයකු වන ඩබ්.කේ.ධම්මික ජයරන්ජන් විසින් රචිත “දහම් පාසල් අධ්‍යාපනයේ අරමුණ සහ ආරම්භක පසුබිම” ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයක් මෙම මස 21 දින පෙරවරු 8.30 ට කලපළුවාව මිහිඳු විහාරස්ථානයේ දී පැවැත්වේ.

විශේෂ දේශනය පවත්වනු ලබන්නේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා විසිනි.