Print this Article


රත්මලාන මල්ලිකාරාමයේ දම් දෙසුම්

රත්මලාන මල්ලිකාරාමයේ දම් දෙසුම්

රත්මලාන මල්ලිකාරාමයේ දී වස්සානය නිමිත්තෙන් අගෝස්තු 18 වන දා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනක ම පැවැත්වෙන ධර්ම දේශනා මාලාවේ මෙම මස 14 වන දා සිට දිනපතා 25 වන දා දක්වා සවස 6.30 – 7.30 දක්වා ධර්ම දේශනා පැවැත්වේ.

ඒ අනුව 14 වන දා තිරිකුණාමලයේ ආනන්ද මහා නා හිමි, 15 වන දා මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි 16 වන දා ගම්පහ මහානාම හිමි 17 වන දා ගොම්බද්දල දමිත හිමි, 18 වන දා අලුත්ගම පඤ්ඤාසාර හිමි, 19 වන දා පිටලකැලේ පඤ්ඤාරතන හිමි, 20 වන දා කැස්බෑවේ පඤ්ඤානන්ද හිමි, 21 වන දා ආචාර්ය මඩිහේ සුගතසිරි හිමි, 22 වන දා මීගොඩ සුඛිත හිමි, 23 වන දා රණස්ගල්ලේ ඤාණවීර හිමි, 24 වන දා මාලිම්බඩ පඤ්ඤාසාර හිමි එම දම් දෙසුම් පවත්වනු ලැබේ.