Print this Article


පිහිට පතයි

පිහිට පතයි

නාවල පදිංචි චන්දන රත්නායක (වයස -69) මහතාට බී පොසිටිව් හෝ බී නෙගටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති බැවින් පරිත්‍යාගශීලි අයෙකුවේ නම් 077-7354754/ 0702896202 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

***

වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියෙකු සුවපත් කිරීම සඳහා ඒ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී ඇති අතර වකුගඩුවක් පිරිනැමිය හැකි අයෙකු වෙතොත් 0718147113 දුරකතන අංකය වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.