Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

වල්පිටමුල්ල රණතුංග විහාරස්ථානයේදී මහා ගිිරිභණ්ඩ පූජාවක් සහ අධිෂ්ඨාන ගිතෙල් පහන් පූජාවක් පැවැත්වුණි. විහාරාධිපති කන්දේකුඹුරේ නන්දසාර හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාවේ සංවිධායකත්වයෙන් එම පින්කම් සිදු කෙරිණි. රණතුංගාරාම විහාරස්ථානයේ ගොඩනඟාගෙන යන චෛත්‍ය රාජයා වටකොට දඹදිව බුද්ධගයා මහා විහාරස්ථානය සිහිගන්වන ආකාරයට හැඩ ගන්වා නිර්මාණය කර තිබූ විශේෂ පීඨිකාවේ දහස් සංඛ්‍යාත බෞද්ධ සැදැහැවතුන්ගේ සාධුකාර මධ්‍යයේ අටපිරිකර තැන්පත් කරන ලදී. උඩුගම්පොල සමූහ – එල්.ඩබ්ලිව්. ආරියරත්න