Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කෝට්ටේ පදිංචි 55 වියැති දෙදරු පියෙකුට “ඕ පොසිටිව්” වර්ගයේ අක්මාවකින් කොටසක් පරිත්‍යාග කිරීමට හැකි අයෙකු අමතන්නැයි ඉල්ලීමක් කෙරේ. 0112823282, 0784930615

****

මාතර මැද්දවත්ත, මංගලපාර නො. 33 හි පදිංචි රොෂාන් සමන්ත ගුණසේකර නමැති අය කුඩා දරුවන් තිදෙනෙකුගේ පියෙක් වන අතර ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති අඩු ආදායම්ලාභියක් බවද කියයි. මේ වන විට වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් වකුගඩුවක් බද්ධ කිරීමට සිදුවී ඇති හෙයින් ඒ සඳහා යන අනෙකුත් වියදම් පියවා ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ සහාය අපේක්ෂා කෙරේ. 0716315428 දුරකථන අංකයෙන් වැඩිවිස්තර දැන ගත හැකි බවද කියයි. රොෂාන් සමන්ත ගුණසේකර මහජන බැංකුවේ මාතර ශාඛාවේ, 032200190042872 ගිණුමට මුදල් බැර කළ හැකි බවත් කියයි.

****

305/ 7 ඩී 1 2 වන පටුමග ඉහළ බියන්වල කඩවත ලිපිනයේ පදිංචි ජනිත් කපුගොඩ මහතාගේ දරුවාට ඒ පොසිටිව් හෝ ඕ වර්ලයේ නිරෝගි අක්මා කොටසක් අවශ්‍යව ඇති බව කියයි. පරිත්‍යාගශීලියකු වෙතොත් දුරකථන අංක 077-7866774 , 071-7547830 වෙතින් විමසන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

මුල්ලේරියාව, උඩුමුල්ල, මාලිගාගොඩැල්ලපාර පළමු පටුමග 174 //101 පදිංචි ඕෂාදි යසෝධරා වයස අවුරුදු (18) දියණිය වසර ගණනක් වකුගඩු රෝගයෙන් පෙළෙන අතර දැනට මාලිගාවත්ත වකුගඩු රෝහලේ ප්‍රතිකාර ලබන හෙයින් මාලිගාවත්ත වකුගඩු රෝහලේ විශේෂඥ වෛද්‍ය තුමා පවසා සිටින්නේ ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කරන බව ලෙසය. එම දියණියට ඕ පොසිටිව් වර්ගයේ වකුගඩුවක් ලබා දිය හැකි පරිත්‍යාගශීලියකු වෙතොත් 077/9556185-0773989061 දුරකතන අංක වෙත දන්වන්නැයි ඉල්ලීමක් කෙරේ.

****

81/28 ශ්‍රී ගුණානන්ද මාවත කොටහේන කොළඹ -13 පදිංචි එම්.අයි.එස්.බණ්ඩාර දෙදරු පියෙක් බවත් දෑස් පෙනීම නැති වී අවුරුදු 11 ක් බවත් කියයි. දෑස් දෙක අන්ධවී දෑතින් කුමන හෝ වැඩක් කිරීමට අපහසු බැවින් දෙනෙත සුවපත් කර ගැනීමට මුදලක් අවශ්‍ය වී ඇති බවත් පරිත්‍යාගශීලින්ගේ සහාය ඊට අපේක්ෂාකරන බවත් කියයි. කොමර්ෂල් බැංකුව ගිණුම් අංක 8120029631දුරකතන අංකය – 077-1238816