Print this Article


උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ ආදී කර්තෘන් වහන්සේලා සිහි කර පින්කම්

උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ ආදී කර්තෘන් වහන්සේලා සිහි කර පින්කම්

උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ ප්‍රථම අධිකරණ නායක, උහන වළගම්පුර ශ්‍රී නිකේතන ජිනචක්‍ර විහාරය හා අම්පාර ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානයෙහි විහාරාධිපතිව වැඩ සිටි මැදවෙල ශ්‍රී ප්‍රඥාසාර නා හිමියන් සහ උඩරට අමරපුර සාමගී‍්‍ර සංඝ සභාවේ ප්‍රථම මහානායක බදුල්ලේ ගුණානන්ද මාහිමිපාණන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ මහානායක, අනුනායක අධිකරණ නායක ස්වාමීන්වහන්සේලා අනුස්මරණය කරමින් අම්පාර ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානයේ දී මෙම මස 28, 29 දෙදින පින්කම් මාලාවක් පැවැත්වෙන අතර සවස 7.00 ට බෝධිපූජාව ද, රාත්‍රී 8.00 ධර්ම දේශනාවද, 29 වැනි දා දවල් සපිරිකර සංඝගත දක්ෂිණාවක්ද පැවැත්වේ.