Print this Article


වල්පිටමුල්ලේ දී ගිරිභණ්ඩ පූජාවක්

වල්පිටමුල්ලේ දී ගිරිභණ්ඩ පූජාවක්

නයිවල වල්පිටමුල්ල ශ්‍රී රණතුංගාරාමයේ දී මෙම මස 22 වන දා පස්වරු 3 ට කන්දේකුඹුරේ නන්දසාර හිමියන්ගේ අනුශාසනා පරිදි ගිරිභණ්ඩ පූජාවක් පැවැත්වේ. පනාවන ජිනසිරි හිමියන් විසින් එම ගිරිභණ්ඩ පූජාව මෙහෙයවනු ලැබේ.