Print this Article


ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ සමරු පින්කමක්

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ සමරු පින්කමක්

 

දෙහිවල ශ්‍රී මහා බෝධි මහා විහාරයේදී සැප්තැම්බර් මස 24 වෙනි පෝය දින සවස 3.30 ට ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත මිහිරිපැන්නේ සෝභිත හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි දම්පල් 154 වැනි ජන්ම සංවත්සරය සැමරීම ,සීල සමාදානය හා සිල්වතුන්ට වස්ත්‍ර පූජා කිරීම ද, ධර්මපාල ගුණානුස්මරණ දේශනය සවස 3.30 වැල්ලවත්ත සාම විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත අතපත්තුකන්දේ ආනන්ද නාහිමියන් විසින්ද සිදු කෙරේ. එදින රෝද පුටු ප්‍රදානය, පොත් ප්‍රදානය, රෙදි ප්‍රදානය ද සිදු කෙරේ.