Print this Article


අරියවංස ධර්ම දේශනාව විදීයගොඩ දී

අරියවංස ධර්ම දේශනාව විදීයගොඩ දී

අරියවංස ධර්ම දේශනාව දර්ශනපති, කුකුල්පනේ සුදස්සී හිමියන් විසින් ඔක්තෝබර් 06 වනදා පස්වරු 3.00 ටවීදියගොඩ රජමහා විහාරස්ථානයේ දී පවත්වනු ලැබේ. මෙහෙයවීම විහාරස්ථ ධර්මචාරී පදනම මගිනි.