Print this Article


ධාතු වන්දනා පින්කමක් ගෝනවල දී

ධාතු වන්දනා පින්කමක් ගෝනවල දී

සර්වඥ ධාතූන් වහන්සේලා සහ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ප්‍රමුඛ මහරහත් ධාතූන් වහන්සේලා වන්දනා මාන කරගැනීමේ දුර්ලභ අවස්ථාවක් ගෝනවල (නාගහමුල) ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ දී මෙම 22 වන දා (සෙනසුරාදා) උදේ 7.00 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වේ. ඒ සඳහා සුදුවතින් සැරසී බුද්ධාලම්බන පී‍්‍රතිය ඇති කරගනුවස් පැමිණ වන්දනා මාන කර ගන්නා ලෙස නාවින්නේ සුගණධම්ම හිමියෝ ඉල්ලීමක් කරති.