Print this Article


මෙවර බුදුසරණ සමඟ

මෙවර බුදුසරණ සමඟ

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරිසුමන (දඩළු) පාර්ශ්වයේ මහානායක පදවියෙන් පිදුම් ලබා ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය මෙම මස 16 වන දා පැවැත්වෙන කොළොන්නාවේ සිරි සුමංගල මහා නාහිමියන්ගේ මුද්‍රිත ඡායාරූපයක් බුදුමග සංවිධානයේ දායකත්වයෙන් මෙම පත්‍රය සමඟ නොමිලයේ නිකුත් කෙරේ.