Print this Article


ගල්ලෙනවත්ත ආරණ්‍යයේ කොත් වහන්සේ නිරාවරණයට පින්කම්

ගල්ලෙනවත්ත ආරණ්‍යයේ කොත් වහන්සේ නිරාවරණයට පින්කම්

දඹුල්ල පන්නම්පිටිය ගල්ලෙනවත්ත ආරණ්‍ය සේනාසනයේ රණවිරු උපහාර සිව්මුනි සාම මහා සෑයේ කොත් වහන්සේ පැළඳවීම නිමිත්තෙන් මෙම මස 17,18,19,20 දිනවලදී තුන්තිස් පැයේ පිරිත් දේශනාවක් සහිත සඟ සතු දානමය පින්කමක් පැවැත්වේ.