Print this Article


මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජා පින්කම නිකිණි පුර පෝදා මිහින්තලා පුද බිමේදී පැවැත්විණි

මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජා පින්කම නිකිණි පුර පෝදා මිහින්තලා පුද බිමේදී පැවැත්විණි


මිහින්තලා ලේක්හවුස් මාසික කප්රුක් පූජා පින්කම ඉකුත් නිකිණි පුර පසළොස්වක පෝදා මිහින්තලා පුද බිමේදී පැවැත්විණි.

හින්තලා රාජමහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මාසිකව පැවැත්වෙන එම පින්කමෙහි මෙවර දායකත්වය වැල්ලවත්තේ පියනන්ද සමාජ සේවා පදනම මගින් දරනු ලැබීය.

වැල්ලවත්ත සමාජ සේවා පදනමේ අධ්‍යක්ෂ ශාස්ත්‍රපති කිරිවැල්දොළ පියනන්ද නා හිමියන්ගේ මෙහෙයවීමෙන් ගෝනාපීනුවල චන්දනන්ද හිමියන් විසින් සැදැහැති පිරිසකගේ දායකත්වයෙන් එය සංවිධානය කරන ලදී.