Print this Article


පිහිට පතයි

පිහිට පතයි

කඩවත. රම්මුතුගල, කැබැල්ලහේන අංක 86/ඒ පදිංචි කන්නන්ගර ප්‍රභාත් සේනාරත්න මහතා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඕ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය රුෂික ලැනරෝල් මහත් නිර්දේශ කර ඇති අතර ඒ සඳහා වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙතොත් 0782412116,0768512952,0112970666 දුරකථන අංක වෙත දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.