UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසලේ සියවස් සමරු උළෙල

බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසලේ සියවස් සමරු උළෙල

බම්බලපිටිය සිරි වජිරාරාම ධර්ම විද්‍යාලයට සියවසක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු සියවස් සමරු උළෙල ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (19 ) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

වජිරාරාමාධිපති තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් එම සැමරුම් උළෙල සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලංකා අරමපුර මහ නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිිත කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියන් වහන්සේ මෙහි මුලසුන හෙබවූහ. දහම් පාසල් සියවස් සැමරුම නිමිත්තෙත් සංස්කරණය කරන ලද සියවස් සැමරුම් ග්‍රන්ථය ද එහි දී එළි දැක්වුණු අතර එහි පළමු පිටපත ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණ. එම අවස්ථාවට තෛ‍්‍රනිකායික මහා සංඝරත්නය ද, බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද එක්ව සිටියහ.

 

නිකිණි පුර පසළොස්වක පෝය


නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 25 වන දා සෙනසුරාදා අපර භාග 03.16 ට ලබයි.
26 වන දා ඉරිදා අපරභාග 05.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 25 වන දා සෙනසුරාදා ය.


මීළඟ පෝය සැප්තැම්බර් 03 වන දා සඳුදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 25

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 03

Full Moonඅමාවක

සැප්තැම්බර් 09

First Quarterපුර අටවක

සැප්තැම්බර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]