Print this Article


බුදුසරණ ප්‍රහේලිකා අංක 03 හි ජයග්‍රාහකයා තෝරා ගැනේ

බුදුසරණ ප්‍රහේලිකා අංක 03 හි ජයග්‍රාහකයා තෝරා ගැනේ

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය අනුග්‍රහයෙන් පළ වූ බුදුසරණ ප්‍රහේලිකා අංක 03 හි ජයග්‍රාහකයෙකු තෝරා ගන්නා ලදී.

පසුගියදා ලේක්හවුස් ආයතනයේ දී ජ්‍යෙෂ්ඨ කළමනාකාර මෙහෙයුම් චන්ද්‍රලාල් සූරියආරච්චි මහතා විසින් තෝරාගන්නා ලද ජයග්‍රාහී පිළිතුරු පත බුදුසරණ කර්තෘ රමණී සුබසිංහ මහත්මිය වෙත භාරදුන් අවස්ථාව

ජයග්‍රාහිකාව වූයේ ලලිතා පී පෙරේරා, අක්කර 08, ගල්ලනමුල්ල, පයාගල

නිවැරැදි පිළිතුරු වූයේ

හරහට

1. බරණැස
5. සමන්
6. ගුත්තිල
8. රගා
10. කුසල්

පහළට

2. රන්කොත්
3. සස
4. ඡන්න
6. ගුරු
7. තිස්ස
9. ගාථා

බුදුසරණ ප්‍රහේළිකා අංක 05 පුර අටවක, අව අටවක සහ අමාවක පෝ දින බුදුසරණ කලාපයන්හි පළවේ.