Print this Article


බොල්ලතාව සුභද්‍රාරාමයේ දී වස්සානයේ පින්කම්

බොල්ලතාව සුභද්‍රාරාමයේ දී වස්සානයේ පින්කම්

කොස්ගම ,බොල්ලතාව ශී‍්‍ර සුභද්‍රාරාමයේදී විහාරාධිපති දෙනියායේ සුමේධ හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ සියවස් සමරු පින්කමත් සමඟ වස්සාන සමය තුළ සෑම සෙනසුරාදා දිනකම ධර්ම දේශනා සහ ඉරිදා දිනයන්හි අටවිසි බුද්ධ පූජා, බෝධිපූජා පින්කම් සිදු කෙරේ. විටියල සිරි සාරානන්ද නාහිමි, විනයාචාර්ය සුගතවංශාභිධාන මහා නාහිමි,කැකණදුරේ ධම්මසිරි හිමි, දන්දෙණියේ උපරතන නා හිමි , තලගල පේමරතන නා හිමි යන විහාරස්ථානයේ වැඩ සිට අපවත්වී වදාළ මහා ස්වාමීන් වහන්සේලා එම පින්කම මගින් සිහිපත් කැරේ.