Print this Article


කල්‍යාණධර්ම පෙරමුණේ ලේ දන්දීමේ පින්කමක්

කල්‍යාණධර්ම පෙරමුණේ ලේ දන්දීමේ පින්කමක්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරන්ධරව වැඩ විසූ මහා කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්වහන්සේ අපවත්වීමෙන් වසර දෙකක් ගතවීම නිමිත්තෙන් පුණ්‍යානුමෝදනා ශීර්ෂයෙන් සිහිපත් කොට සිදු කෙරෙන ලේ දන් දීමේ පුණ්‍යකර්මය සැප්තැම්බර් මස 7 වෙනිදා කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ දී (ඩී.එස්. සේනානායක විද්‍යාලය අසල) සිදු කෙරේ.